Sunday, December 18, 2011

The Candy With the Little Hole - This should make you smile

This should make you smile.
You have to love little kids. 







The children began to identify the flavors by their color: 

Red....................Cherry 
Yellow................Lemon 
Green..................Lime 
Orange ..............Orange 

Finally the teacher gave them all HONEY lifesavers. None 
of the children could identify the taste. 

The teacher said, 'I will give you all a clue. It's what your 
mother may sometimes call your father.' 

One little girl looked up in horror, spit her lifesaver out and 
yelled, 'Oh my God! They're ass-holes! 

The Facebook addict


Thursday, December 15, 2011

Sri Lankan Cricket Team... Hilarious!!!


Judge to child: Do you want to live with your Mother ?
Child: No
Judge: Why ?
Child: She beats me.
Judge: Okay, so you want to live with Dad ?
Child: No.
Judge: Why not ?
Child: He beats me too.
Judge: So, who do you want to live with ?
Child: Sri Lankan Cricket Team.   
Judge: WHY ? ?                
Child: They beat NOBODY!  

Best action scene ever in an Indian film

This is absolutely hilarious.. what was the director thinking? His audience is this dumb... may be Indian film fans are this dumb.... 

කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක


ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

දැන් දීපල්ලකො උත්තර...

Wednesday, December 14, 2011

Wednesday, December 7, 2011

Who's going to do the Dishes?? A truly funny story

A guy is in the market for a used motorcycle. He always wanted a big Harley. He shops around, answering ads in the newspaper, and is not having much luck. One day he comes across a beautiful classic Harley with a for sale" sign on it. Upon inspection, he is amazed to find the bike in mint condition. He inquires about it with the owner.

"This bike is beautiful! I'll take it. But you gotta tell me how you keep it in such good shape.

"Well," says the seller, "it's pretty simple. Just make sure that if the bike is outside and it's going to rain, rub Vaseline on the chrome. It protects it from the rain. In fact, since you're buying the bike I won't need my tube of Vaseline anymore. Here, you can have it." and he hands the buyer a tube of Vaseline.

The guy buys the bike and off he goes, a happy biker. He takes the bike over to show his girlfriend. She's ecstatic (being a Harley fan).

That night, he decides to ride the bike over to his girlfriend's parents' house. It's the first time he's going to meet them and figures it will make a big impression. When the couple gets to the house, the girlfriend grabs her boyfriend's arm.

Tuesday, December 6, 2011

The grand dinner - Really funny story


මුදලාලිගේ නොදන්න රෑ කෑම...


මේ කතාව සිද්ද වෙලා තියෙන්නේ මීට අවුරුදු 30 කට 40 කට කලින් මාතර පැත්තේ අපේ මුදලාලි මහත්තයකුට. හැබැයි ඉතින් අපේ මුදලාලි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති එයාට උන මේ වැඩේ FunOnEmail site එකේ කාලෙකට පස්සෙ joke එකක් විදිහට යයි කියලා....

ඔන්න ඉතින් අපේ මුදලාලිට යහමින් සල්ලි බාගේ තිබ්බට මොකෝ ඔය ඉහල සමාජය කියන එකත් එක්ක පෑහිලා පුරුදු නෑ. ඉතින් ඔන්න දවසක් මුදලාලිට එයගෙ අළුත් POSH යාළුවෙක් කතා කරා රෑ කෑමකට යන්න මහ හෝටලේට (දැන් ඉතින් මහා ලොකු හෝටල් ගොඩක් තිබ්බට ඒ කාලේ තිබ්බ එකම මහ හෝටලේ ගල්කිස්ස හෝටලේ විතරයි ). හැබයි ඉතින් අපේ මුදලාලි වැඩේට කොච්චර ආස වුනත් ටිකක් අදිමදි කරා...

"අනේ ඉතින් මම ඔය ලොකු ලොකු තැන්වල කරන සිරිත් විරිත් දන්න එහෙක.. මට ඕව කොරන්න ඇහැකෙයි" කියල යාළුවට කිවුවා

"අයියෝ මුදලාලි ඕකේ මහ ලොකු දෙයක් නෑ, මුදලාලිට කරන්න තියෙන්නෙ අනිත් අය දිහා බලා ගෙන ඒ විදිහට කරන එකයි" යළුවා ඔහොම කිව්වා..

Monday, December 5, 2011

Bathing styles Men vs Woman - Funny email joke


ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න. 
  2. සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
  3. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
  4. කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
  5. වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනයකකුල් අතුල්ලනයඇඟ අතුල්ලනයපිට අතුල්ලනයවිළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
  6. බිත්තරකෝමරිකාපිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
  7. දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
  8. ග්‍රේප් ෆෘට්මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
  9. ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
  10. අඟනන් සුරඟනන් කරණසුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
  11. කන්ඩිශනර් සෝදා හරින්න.
  12. කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
  13. වතුර මල වසන්න.
  14. බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
  15. රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
  16. තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්ඒ ගැන දුක්වන්න.
  17. නැවතත් තන පටයෙන් සැරසීහිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න. 
  18. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
  2. හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
  3. මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  4. කන්නාඩියෙන් ජුන්ඩා නරඹාඑහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
  5. වතුර මල වෙත යන්න.
  6. මුහුණ සෝදාගන්න.
  7. කිහිලි සෝදන්න.
  8. සද්දෙට හූරන ගමන්නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
  9. අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
  10. වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
  11. සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
  12. කොන්ඩෙට ෂැම්පූ දමන්න.
  13. ෂැම්පු බෝල පුම්බන්න.
  14. චූ කරන්න.
  15. තමාගේ ගායන හැකියාව පෙන්වමින්හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
  16. බාගෙට පිහදාගන්න.
  17. ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
  18. ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
  19. තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
  20. මගදී බිරිඳ දුටුවොත්තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  21. තෙත තුවාය ඇඳට විසි කරන්න.
Credit goes to the author Mathalan Link

How hard to be the GUY... Funny but it is a fact


No matter what nationality, color, race or country (may be planet) you are from. This is an eternal truth!!

Sunday, December 4, 2011

What were you doing then......


මොනවද ගෙනිච්චේ....
ටිකක් පරණ එකක් නොබලපු අය වෙනුවෙන්....

එක් සැදෑ කාලයකදී එක්තරා පුද්ගලයෙකු සිය පාපැදියේ නැගී ඇමරිකන් සහ මෙක්සිකෝ දේශසීමාව කරා ලගා වෙමින් සිටියේය.ඔහු සිය බයිසිකලයේ විශාල බෑගයක් රැගෙන ගිය නිසා මායිමේ රැකවලා විසින් ඔහුව නතර කර මෙසේ ප්‍රශ්ණ කලේය.

"බෑග් එකේ මොනවද තියෙන්නේ?"

"වැලි" මිනිසා පිලිතුරු දුන්නේය.

"අපි ඒක කෝකටත් පරීක්‍ෂා කරලා බලමුද?" රැකවලා පැවසීය.

මිනිසා බෑගය විවෘත කර ඇතුලත ඇති දෑ බිමට හැලුවේය. බෑගය තුල වැලි වලට අමතරව කිසිවක් නොවූ අතර රැකවලා විසින් වැලි යලිත් බෑගයට පුරවා ඔහුට මායිම හරයා යන්නට අවසර දුන්නේය.