Showing posts with label Punchi Shihan. Show all posts
Showing posts with label Punchi Shihan. Show all posts

Tuesday, November 22, 2011

පුංචි ශිහාන් : ලෝකෙ මිනිස්සු බිහිවුන හැටි... How the mankind originated really funny


පුංචි ශිහාන් දවසක් අම්මාගෙන් අහනවා
"අම්මේ ලෝකේ මිනිස්සු බිහි උනේ කොහොමද?"
අම්මා කියනවා    
"පුතේ දෙවියො මුලින්ම ආදම් සහ ඒවා කියලා ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි මැවුවා... ඒගොල්ලන්ට ලමයි හම්බ උනා එහෙම තමයි මිනිස්සු හැදුනෙ"
ශිහාන් කියනවා "හැබැයි අම්මේ තාත්තා කිවුවේ අපි වානරයන්ගෙන් පැවතෙනවා කියලනේ"
"මේකයි පුතේ... තාත්තා කියල තියෙන්නේ එයාලගෙ පරම්පරාව ගැන මම කිවුවේ අපේ පරම්පරාව ගැන...."

If you dont have Unicode click on read more to get the image of this funny sinhala joke story of punchi Shihan

Friday, March 5, 2010

පුංචි ශිහාන් Home work



ශිහාන් : ටීචර්, මම කරපු නැති දේකට මට දඩුවම් කරනවද?
ටීචර් : නෑ.. මම මොකටද එහෙම කරන්නෙ
ශිහාන් : අහ්... එහෙනම් කමක් නෑ. මම ගෙදර වැඩ කරේ නෑ...

If you don't have Sinhala Unicode click on read more