Showing posts with label Funny Facts. Show all posts
Showing posts with label Funny Facts. Show all posts

Monday, December 5, 2011

Bathing styles Men vs Woman - Funny email joke


ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න. 
  2. සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
  3. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
  4. කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
  5. වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනයකකුල් අතුල්ලනයඇඟ අතුල්ලනයපිට අතුල්ලනයවිළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
  6. බිත්තරකෝමරිකාපිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
  7. දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
  8. ග්‍රේප් ෆෘට්මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
  9. ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
  10. අඟනන් සුරඟනන් කරණසුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
  11. කන්ඩිශනර් සෝදා හරින්න.
  12. කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
  13. වතුර මල වසන්න.
  14. බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
  15. රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
  16. තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්ඒ ගැන දුක්වන්න.
  17. නැවතත් තන පටයෙන් සැරසීහිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න. 
  18. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
  2. හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
  3. මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  4. කන්නාඩියෙන් ජුන්ඩා නරඹාඑහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
  5. වතුර මල වෙත යන්න.
  6. මුහුණ සෝදාගන්න.
  7. කිහිලි සෝදන්න.
  8. සද්දෙට හූරන ගමන්නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
  9. අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
  10. වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
  11. සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
  12. කොන්ඩෙට ෂැම්පූ දමන්න.
  13. ෂැම්පු බෝල පුම්බන්න.
  14. චූ කරන්න.
  15. තමාගේ ගායන හැකියාව පෙන්වමින්හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
  16. බාගෙට පිහදාගන්න.
  17. ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
  18. ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
  19. තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
  20. මගදී බිරිඳ දුටුවොත්තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  21. තෙත තුවාය ඇඳට විසි කරන්න.
Credit goes to the author Mathalan Link

How hard to be the GUY... Funny but it is a fact


No matter what nationality, color, race or country (may be planet) you are from. This is an eternal truth!!

Sunday, November 27, 2011

Software Engineer - He who lives his life (At least he thinks he is).....

It happens only in India......


Notices in English for tourists in Gujarat-India 
 
In an Ahmedabad Hotel:
Is forbidden to steal hotel towels please.. If you are not a person to do such thing is please not to read this notice.

  

In a Surat hotel lobby

The lift is being fixed for the next day. During that time we regret that you will be unbearable.

  

In the elevator in Hotel Tex Pallazo, Surat :

To move the cabin, push button for wishing floor. If the cabin should enter more persons, ea ch one should press a number of wishing floor. Driving is then going alphabetically by national order.

 

Wednesday, November 23, 2011

He who writes for Microsoft - Truly funny short joke story

There was once a young man who, in his youth, professed his desire to become a great writer. 
When asked to define "Great" he said, 

"I want to write stuff that the whole world will read, stuff that people will react to on a truly emotional level, stuff that will make them scream, cry, howl in pain and anger!" 

He now works for Microsoft, writing error messages.

Tuesday, November 15, 2011

Final Exam Failed... This is really ture...


This is a real truth... You will never know this if you haven't failed exams in your life... But for those who have you will see the truth behind this....

Friday, January 7, 2011

A letter from Dinesh Chandimal to Sanath Jayasooriya

මම පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් වලට හරිම ආසයි. කොච්චර ආසද කියනව නම්, සනත් ජයසූරිය මාමා 1996 ලෝක කුසලානේට සෙල්ලම් කරන කාලේ, ඒ මාමා බැට් කරන හැටි මම ආසාවෙන් බලගෙන හිටියා මට අද වගේ මතකයි. එතකොට මගේ වයස යන්තම් අවුරුදු 06 යි. මාමාට 26 යි. ඒ කාලේ මම හිටියේ ඉස්කෝලේ 01 වසරේ. ඉතින් මමත් පුංචි කාලේදිම හිතා ගත්තා, මටත් අවුරුදු 18 ක් - 20 ක් වෙනකොට ජයසූරිය මාමා වගේ හතරේ හයේ පාරවල් ගහලා, කොහොම හරි මගේ දක්ෂතා පෙන්නලා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙනවා කියලා.


ඉතින් කොහොම කොහොම හරි වැඩ පෙන්නලා මමත් ජාතික කණ්ඩායමට ආවා කියමුකෝ. ඒත් අනේ අවාසනාවක මහත ! අද මට අවුරුදු 20 යි. මාමා ට 40 යි. මාමා නාකි වෙලා 60 පැනලා හොට බිම ඇනුනත් අදටත් මාමා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය රැක ගන්න පොර කනවා. වලි කනවා. මටත් අද වෙනකොට කණ්ඩායමෙන් වෙන් කරලා දීලා තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න තියෙන ස්ථානය. ඉතින් මාමත් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියෙදී මේ ආරම්භක පිතිකරු ස්ථානයට නැවත වතාවක් එන්න පොර කන නිසා, මමත් ඉන්නේ වැට උඩ.

මගෙත් පූරුවේ කරුමේ තමා, මම කවදාවත් හිතුවද හත් දෙයියනේ, මම 01 ශ්‍රේණියේ අවුරුදු 06 ක පුංචිම පුංචි ළමයෙක් වෙලා ඉන්නකොට මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වුණු ජයසූරිය බුදු මාමා කවදා හරි දවසක අම්මපා මටම කෙලියි කියලා...

මීට අසරණ,

දිනේෂ් චන්දිමාල්

Tuesday, December 28, 2010

Outsourcing is the way to go....

WEDDING INVESTMENT




Rs.2,000,000 Marriage expenses.

Rs.30,000 Monthly expenditure.

Rs.3,000 Wife's monthly maintenance.


RETURNS:


First 5 years Weekly 3 Times.

Next 5 years Weekly 1 Time.

Next 10 years Once in 15 days.

Next 10 years Once in a month.

TOTAL COST

1400 times sex in 30 years for an estimated expenditure of a whooping :  17,840,000.

+

Opportunity cost on 2,000,000

spent on wedding at 7% for 40 years as

per current Post-tax Fixed Deposit Interest rate = LKR 29,848,915.68

TOTAL COST = LKR 47,788,915.68

Kindly Note:

A Man spends Rs.34,135 for each time he has Sex with his Wife....!!!

CONCLUSION :
Outsourcing is cheaper.

Thursday, December 9, 2010

Modernization of girls

1960's : Love me, but don't touch me.


1970's : Touch me, but don't kiss me.

1980's : Kiss me, but don't do anything more.

1990's : Do everything, but don't tell anyone.


Since 2000 : Do everything, otherwise I will tell everyone that you can't do anything.

Wednesday, December 1, 2010

Side effects of alcohol.... And remedies!!!

1. Symptom : Cold and humid feet.
Cause : Glass is being held at incorrect angle (You are pouring the Drink on your feet).
Cure: Manoeuvre glass until open end is facing upward .

2. Symptom : The wall facing you is full of lights.
Cause : You're lying on the floor.
Cure: Position your body at a 90-degree angle to the floor.

3. Symptom: The floor looks blurry.
Cause : You're looking through an empty glass.
Cure: Quickly refill your glass!

4. Symptom : The floor is moving.
Cause : You're being dragged away.
Cure: At least ask where they're taking you!

5. Symptom: You hear echoes every time someone speaks.
Cause : You have your glass on your ear and trying to drink from it !
Cure: Stop making a fool of yourself!

6. Symptom : Your dad and all your brothers are looking funny.
Cause : You're in the wrong house.
Cure: Ask if they can point you to your house.

7. Symptom: The room is shaking a lot, everyone is dressed in white and the music is very repetitive.
Cause : You're in an ambulance.
Cure: Don't move. Let the professionals do their job.