නිමල් දොස්තර හම්බවෙන්න ගිහින් මෙහෙම අහුවා
Doctor මට ලොකු ප්රශ්නයක් තියනවා.. මගේ Sex
Feelings හොන්දටම වැඩි.
හ්ම්ම්... සතියකට කීපාරක් SEX කරනවද?
සතියකට... දවසට දෙපාරක් අපේ wife
එක්ක....දෙපාරක්!!
හ්ම්ම්... ඒකනම් එච්චර වැඩි නෑ...
ඒ විතරක් නෙමෙයි Doctor දවසට දෙපාරක් office එකේ secretary එක්ක....දෙපාරක්!!
ඒක නම් ටිකක් වැඩි තමයි... ඒත් ඒක සාමාන්යයි...
ඒ උනාට Doctor මම තව ගනිකාවක් එක්කත් ඉන්නවා.... දවසට දෙපාරක්!!
මොනවා මනුස්සයො..... ඕක හරියන්නෙ නෑ...
අත පාවිච්චි කරන්න පුරුදු වෙනව..
ඒකත් දවසට දෙපාරක් Doctor!!
DOCTOR GOT FAINTED!!!
This is a funny sinhala joke story and original content from FunOnMails... If you are copying this please refer to our blog.
Copyright ... http://funonemails.blogspot.com/
Ha ha Patta!! Mekath maru Funny Illustrations Proves That The World Has Changed For The Worse
ReplyDeleteඕකෙ තව වර්ශන් එකක් තියනවා මෙතන
ReplyDelete