Showing posts with label Pissan Kotuwa. Show all posts
Showing posts with label Pissan Kotuwa. Show all posts

Monday, November 14, 2011

Pissan kotuwa : බල්ලෙකුගෙ මලපහ


 ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ තිබ්බලු!
එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙට්ටක් කිව්ව ලු!!
 අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙට්ටක් නෙවේ කියලා!!

 (1)පිස්සා කියනවා ලු එක බෙට්ටක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ
ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙට්ටක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙට්ටක් නෙවේ කියලා
ඉතින් (1) පිස්සා බෙට්ට පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙට්ටක් යකෝ කියලා
 (2) පිස්සත් බෙට්ටෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙට්ටක් නෙවේ මචන් කියලා !!
 (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙට්ටක් කියලා
පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙට්ටක් තමා කියලා
 පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙට්ටක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා

Another real funny pissan kotuwa sinhala joke story

Sunday, November 13, 2011

Pissan kotuwa - මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද?


ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්.
පිස්සොන්ට උනත් හරි ආදරෙයි
 ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා
ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු
එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුතක් ගේන්න කිව්වා ලු

එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට (පුතක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු.

This is really hilarious sinhala joke, dont forget to share it with your friends...

Thursday, November 10, 2011

සිරිපාල එල්ලුනේ නෑ - Not so funny but good Sinhala joke


සිරිපාලයි සිරියාවතීයි දෙන්නා හිටියේ මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින්. දෙන්නටම පොඩ්ඩක් එහෙම නෙවේ හොදටම ලූස්. දවසක් මේ දෙන්නා මානසික රෝහලේ එලිමහනේ ඇවිද ඇවිද ඉන්නකොට රෝහලේ පිහිනුම් තටාකය ලගට ගිය සිරිපාල ඒකේ ගැඹුරුම තැනට පැනලා යටටම ගිහින් හැංගිලා හිටියා(දන්නේ නැද්ද පිස්සොනේ).
මේක දැක්ක ගමන් සිරියාවතීත් නිකන් හිටියේ නෑ,එයත් පැනලා ගැඹුරටම කිමිදිලා සිරිපාලව අරන් ගොඩට පීනුවා.

රෝහල බාර වෛද්‍යවරයා මේ සිද්ධිය දැන ගත්ත ගමන් අණ කලා සිරියාවතීව නිදහස් කරන්න,මොකද තමන් එක්ක ඉන්න කෙනෙක් වතුරේ ගිලෙන්න යනකොට වතුරට පැනලා එයාව බේරගන්න නම් සිහිය හොදට තියෙන්න ඕනිනේ,ඒ කියන්නේ දැන් සිරියාවතීගේ පිස්සුව හොදයි.

ඉතින් වෛද්‍යවරයා සිරියාවතී ලගට ගියා මේ ආරංචිය කියන්න,ගිහින් මෙහෙම කිව්වා.

"සිරියාවතී,මට කියන්න සුභ ආරංචියකුයි අසුභ ආරංචියකුයි දෙකක් තියනවා.
සුභ ආරංචිය තමා සිරියාවතීගේ ටිකට් කපන්න අපි තීරණය කලා,තමන් එක්ක ඉන්න සහෝදර රෝගියෙක් වතුරට පැන්න වෙලාවේ හොද සිහි බුද්ධියෙන් ඒ අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ඒ රෝගියගේ ජීවිතේ බේර ගත්ත නිසා සිරියාවතීට දැන් හොදයි කියලා අපි හිතනවා.

අසුභ ආරංචිය තමා සිරියාවතී බේර ගත්ත සිරිපාල එයාව බේරගෙන ටික වෙලාවකින් එයාගේ බෙල්ට් එකෙන් බෙල්ල වැල දාගෙන තියනවා,කියන්න කණගාටුයි එයාව බේර ගන්න අපිට බැරි උනා"

මේක අහන් හිටිය සිරියාවතී ගොඩක් සතුටෙන් මෙහෙම කිව්වා.

"සිරිපාල එල්ලුනේ නෑ දොස්තර මහත්තයෝ,වතුරට තෙමිලා සීතලයි කිව්ව නිසා මමයි එයාව එල්ලුවේ ඇග වේලෙන්න,මට අදම යන්න පුලුවන් නේද?"