Showing posts with label SBJK. Show all posts
Showing posts with label SBJK. Show all posts

Thursday, February 8, 2018

Drunken Siripala - Funny Sri Lankan Joke

Drunken Siripala - Funny Sri Lankan Joke

සිරිපාලට ඩෝප්

 

 

දවසක් සිරිපාලට පරණ  යාළුවෝ සෙට් එකක් සෙට් වෙලා  කුඩුවෙන්න ගසුවාලු. ඊට පස්සේ ඉතින් රෑ දෙගොඩ හරියේ පොර හතර ගාතෙන් ගෙදර ගාවටම ආවලු. 

හැමෝම වගේ ඉතින් සිරිපාලයත් තමන්ගේ ගෑනිට බයයිලු. ඉතින් පොර හෙමිට දොර ඇරැගෙන ගේ ඇතුලට ආවලු. එකපාරටම පොරට හෙන චු බරක් සෙට් වෙලා දඩ බඩ ගාලා ටොයිලට් එකට දිව්වලු. 

ටොයිලට් එකේ දොර ඇරපු ගමන් ලයිටි එකත් වැටුනලු ඉබේම. වැඩිය හිතන්නේ නැතුව සිර්පාල චු පාරක් දාල දොර වැහුවලු මෙන්න බොලේ ලයිට් එක ඉබේම ඔෆ් උනාලුනේ. සිරිපාලට පිස්සු වගේලු දැන් ඉතින්. පොර තව දෙතුන් පාරක් දොර ඇර ඇර වහලා බැලුවාලු මේ ඔටෝමැටික් වැඩේ දිහා.

දැන් ඉතින් සිරිපාලට මේක ගෑනිට කියනකම් ඉවසුමක් නෑලු. පොර ඉතින් ගුටිකෑවත් කමක් නෑ කියලා ගියාලු කාමරේට..

සිරිපාල : සුමනා .. සුමනා...

ගෑනි හොදටම නිදිලු

සුමනා : මොන වදයක්ද මිනිහෝ.. බිලා ආවනම් නිදා ගන්නවකො වද නොදී

සිරිපාල : මේ අහන්නකො මාර වැඩේනේ...අපේ ටොයිලට් එකේ දොර අරිද්දි ලයිට් එක වැටෙනවා වහද්දි ඔෆ් වෙනවා ඔටෝ මැටික්...

ගෑණි එකපාරටම නැගිට්ටලු

සුමනා : අපෝ තමුසේ අදත් ෆ්‍රිජ් එකට චූ කරාද මිනිහෝ....


Everyday a New funny Joke. Keep visiting us! 
Sri Lankan Sinhala Jokes
.



Wednesday, January 24, 2018

ඇම්ඩන්ගේ සෙල්ලම - An another AMDAN joke


https://www.facebook.com/ekanayakamama

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Thursday, December 15, 2011

Best action scene ever in an Indian film

This is absolutely hilarious.. what was the director thinking? His audience is this dumb... may be Indian film fans are this dumb....