Thursday, March 4, 2010

The bad news - නරක ආරංචිය

සුනිමල්ට රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ ඔහුගේ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙනි


ඩොක්ටර් : සුනිමල් මට ඔයාට හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි දෙකක් තියනවා කියන්න

සුනිමල් : හොඳ එක ඉස්සෙල්ල කියන්නකො ඩොක්ටර්

ඩොක්ටර් : ඔයාට එක දවසක් තියනවා ජීවත් වෙන්න

සුනිමල් : මොනවා.... එතකොට නරක ආරංචිය...

ඩොක්ටර් : අපිට ඔයාට ඊයෙ කෝල් කරන්න බැරි උනා....
 
If you dont have Sinhala unicode installed click on read more
 

No comments:

Post a Comment