Monday, March 1, 2010

තරහා වීම - The Silent Rule

තම බිරිද සමග උරනවූ සැමියා නැවත ඇය හා කතා නොකරන බවට ප්‍රකාශ කරා. ඒත් රෑ නින්දට පෙර ඔහුට මතක් උනා පසුදා උදේ 5 ට නැගිටින්න ඕන කියලා. බිරිද හා කතා කරන්න බැරි නිසා ඔහු කොලයක


"මට හෙට උදේ 5.00 ට ඇහැරවන්න" කියා ලියල බිරිදට අසුවෙන තැනක තිබ්බා


පසුදා උදේ සැමියා ඇහැරී බලන විට වේලාව උදේ 9.00 බව දැක හොදටම කේන්ති ගියා


ඔහු ගිහින් බැලුවා කොලයට මොකද උනේ කියලා, එතකොට දැක්කා


"දැන් වෙලාව උදේ 5.00 යි නැගිටින්න" කියලා බිරිද කොලයක ලියලා තියලා තියෙනවා

Dont have Sinhala Unicode? Then click on read more to view the picture file




No comments:

Post a Comment