Friday, November 18, 2011

වාතයක් උනු වාතය - Funny sinhala joke


ඔන්න මම ඊයේ හවස හෝටලයකට ගියා short eat පාරක් දාන්න
මට එක පාරටම වාතයක් යවන්න ලොකු උවමනාවක් ආවා
හෝටලේ හයියෙන් සින්දු දාලා තිබ්බෙ
ඉතින් මම ගානට time කරලා ඇරියා දෙකතුනක්ම.....
අප්පා දැනුනු සනීපෙ......
පොඩ්ඩක් වටපිට බලද්දී ඔක්කොම මම දිහා බලාගෙන
සමහරු නහය වහ ගෙන.. සමහරු හිනා වෙනවා.....
එතකොටම තමයි මගේ ear phone දෙකෙන් එකක් කනෙන් ගැලවිලා වැටුනෙ.....

This is a funny sinhala joke story and original content from FunOnMails... If you are copying this please refer to our blog.

No comments:

Post a Comment