Monday, December 5, 2011

Bathing styles Men vs Woman - Funny email joke


ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න. 
  2. සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
  3. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
  4. කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
  5. වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනයකකුල් අතුල්ලනයඇඟ අතුල්ලනයපිට අතුල්ලනයවිළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
  6. බිත්තරකෝමරිකාපිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
  7. දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
  8. ග්‍රේප් ෆෘට්මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
  9. ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
  10. අඟනන් සුරඟනන් කරණසුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
  11. කන්ඩිශනර් සෝදා හරින්න.
  12. කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
  13. වතුර මල වසන්න.
  14. බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
  15. රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
  16. තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්ඒ ගැන දුක්වන්න.
  17. නැවතත් තන පටයෙන් සැරසීහිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න. 
  18. මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරීපෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-
  1. ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
  2. හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
  3. මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  4. කන්නාඩියෙන් ජුන්ඩා නරඹාඑහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
  5. වතුර මල වෙත යන්න.
  6. මුහුණ සෝදාගන්න.
  7. කිහිලි සෝදන්න.
  8. සද්දෙට හූරන ගමන්නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
  9. අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
  10. වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
  11. සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
  12. කොන්ඩෙට ෂැම්පූ දමන්න.
  13. ෂැම්පු බෝල පුම්බන්න.
  14. චූ කරන්න.
  15. තමාගේ ගායන හැකියාව පෙන්වමින්හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
  16. බාගෙට පිහදාගන්න.
  17. ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
  18. ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
  19. තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
  20. මගදී බිරිඳ දුටුවොත්තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්මල්ලි නටවා පෙන්වන්න.
  21. තෙත තුවාය ඇඳට විසි කරන්න.
Credit goes to the author Mathalan Link

2 comments:

  1. මෙය මාතලන් විසින් නිර්මාණය කර මාතන් වෙබ් අඩවියේ දමන ලද්දකි.

    ReplyDelete