skip to main |
skip to sidebar
ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."
පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."
සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"
පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"
සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."
1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?
දැන් දීපල්ලකො උත්තර...
කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක

Subscribe to:
Post Comments (Atom)
Share Your Laugh
Sri Lanka's funniest emails collection. If you have any emails which are funny and worth sharing, share your laugh with others by sending those to funonemails@gmail.com
Labels
- Amdan Jokes (2)
- Cricketing Jokes (5)
- Funny Animation (2)
- Funny Facts (15)
- Funny Games (2)
- Funny Pictures (1)
- Funny Quotes (1)
- Little Jonny (9)
- Made in India (4)
- Marriage (1)
- Naralowa Holman (1)
- News Jokes (2)
- Not funny (1)
- Picture Stories (27)
- Pictures (93)
- Pissan Kotuwa (3)
- Punchi Shihan (3)
- Songs and Poems (1)
- Stories (120)
- Tenison Cooray Jokes (2)
- Udurawana Jokes (3)
- Video (32)
Blog Archive
-
▼
2011
(87)
-
▼
December
(18)
- කෝ මගේ පාස්වර්ඩ් එක?
- Student and Teacher - Really funny fact
- The Candy With the Little Hole - This should make ...
- The Facebook addict
- Sri Lankan Cricket Team... Hilarious!!!
- Best action scene ever in an Indian film
- කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක
- Funny Sinhalese joke story
- The Devil and the Old Man
- Funniest Parliament Joke by Minister Mahindananda
- Facebook war......
- Funny prank video, Japanese Girls... Unbelievable ...
- Who's going to do the Dishes?? A truly funny story...
- The grand dinner - Really funny story
- Bathing styles Men vs Woman - Funny email joke
- How hard to be the GUY... Funny but it is a fact
- What were you doing then......
- Geek Meditation Session...
-
►
November
(39)
- What does your mother look like?
- Software Engineer - He who lives his life (At leas...
- It happens only in India......
- කවුරු වමනේ දැම්මත් කොල්ලො පලි................. Who...
- He who writes for Microsoft - Truly funny short jo...
- අළුත්ම SEX ස්ටයිල් එක...... Buffering!, a New Styl...
- පුංචි ශිහාන් : ලෝකෙ මිනිස්සු බිහිවුන හැටි... How t...
- Little Johnny and the Train - Have a great laugh t...
- අන්තර්ජාලයේ මම පොර ජාතකය - Who's best
- Little Johnny : Dad's pump
- කලුතර ආච්චි... This is really funny
- වාතයක් උනු වාතය - Funny sinhala joke
- So what's your excuse.... Really funny email joke
- දවසට දෙපාරක්.. Real funny Sinhala joke story
- Be strong honey.....
- Funny sinhala joke - පුතාගෙන් පියාට දුරකථන පරිගනක ...
- ලන්කවෙ කෙල්ලන්ගේ පරිනාමය - Evolution of Sri Lankan...
- Drink water to be healthy???
- Little Jonny Joke - Perhaps....
- Final Exam Failed... This is really ture...
- Pissan kotuwa : බල්ලෙකුගෙ මලපහ
- Funny banners at Sri Lanka vs Pakistan match in Du...
- Pissan kotuwa - මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද?...
- Best Yahoo Answer..! Read it really funny!!
- Gaming Addict
- Recycle your shopping bags... Innovative (lol)
- Made in Sri Lanka - Funny Tuk Tuk Quote...
- සිරිපාල එල්ලුනේ නෑ - Not so funny but good Sinhala...
- Modern Kamasuthra
- Funny.....iPhone Precious than you...
- Funny Sinhala Joke - සිල්වා රාළහාමිගේ කුප්පිය
- Funny Sinhala Joke - හාට් ඇටෑක් එකක්
-
▼
December
(18)

0 comments:
Post a Comment