Monday, February 12, 2018

ඇම්ඩන් කපුටෝ ගනිනවා - Another Best Amdan Joke Story - Funny Sinhala Joke


අපේ ඇම්ඩන් කොලුවාට වයස අටක් නමයක් වගේ වෙද්දී මේකා අම්මටයි තාත්තටයි හෙනම ඇනයක්ලු. අඩුම තරම ඒ දෙන්නට අහවල් කාරියාවත් කොරගන්න බෑලු මේකා නිසා.

ඉතින් දවසක් ඇම්ඩගේ තාත්තට හොද අයිඩියාස් පාරක් ආවලු. තාත්තා ඇම්ඩට කතා කරලා කිව්වලු.

"ඇම්ඩන් පුතේ උඹ අපේ බැල්ක්නියට ගිහින් අහසේ යන කපුටෝ ගාන ගනන් කරපන් හරියට කරොත් මම උබට රුපියල් සියක් දෙනවා"

ඇම්ඩත් එක පයින් වැඩේට හා කිව්වලු.

"හැබැයි ඇම්ඩෝ උඹ මට ඇහෙන්න හයියෙන් කෑ ගහලා ගනින්න ඕන"

මෙහෙම තාත්තා කිව්වේ ඉතින් අපේ ඇම්ඩගේ අළුගුත්තේරු වැඩ ගැන හොදට දන්න නිසා.

ඉතින් ඇම්ඩා ගියාලු බැල්කනියට

"ඔන්න තාත්තේ එහෙනම් පටන් ගන්නවා එකයි, දෙකයි,.."

මේක අහපු තාත්තට ඉතින් දැන් මාර හැපීලු. පොර ටක් ගාලා අම්මවත් ඇදගෙන අහවල් කාරිය හිතේ නිදහසින් කොරන්න සෙට් උනාලු.

ඇම්ඩ දිගටම කපුටෝ ගනිනවලු

"විස්සයි, විසි එකයි... අන්න එහා ගෙදර සිරිසොමයත් උන්ගේ බැල්කනියට ආව... ෂුවර් එකට උන්ගේ අම්මයි තාත්තයිත් සීන් එකක් දානවා ඇති"



An Epic Amdan Joke Story - Amden Counting Crows

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

No comments:

Post a Comment