Saturday, February 10, 2018

An Epic Joke Story - Where Do you Live


සිරිපාල ආයෙත් බීලා


ඔන්න අපේ සිරිපාල ගොයියා හොදට ගහලා පයින්ම වැනි වැනි ගෙදර යනවලු. පාළුවටත් එක්ක මෑන්ස් සිංදුවකුත් කියන්න ගත්තලු. ඔහොම යනකොට පාරේ ඩියුටි හිටපු පොලිස් රාලාහාමි කෙනෙක් සිරිපාලව නවත්තුවලු

රාලහාමි : තමුන් කොහෙද යන්නේ
සිරිපාල : ගෙදර
රාලහාමි : ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර
රාලහාමි : අම්මලාගේ ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අල්ලපු ගෙදර ගාව
රාලහාමි : තමුසෙලාගේ අල්ලපු ගෙදර කොහෙද තියෙන්නේ
සිරිපාල : මම ඒක කිව්වොත් රාලහාමි විශ්වාස කොරයිද මන්ද
රාලහාමි :කියනවකො බලන්න
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර එහා පැත්තේ


An Epic Joke Story - Where Do you Live 

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

1 comment:

  1. The Poker Room - Las Vegas - MapyRO
    The poker room at The Poker Room in Las Vegas features a pool and 구리 출장안마 a bar. It offers 안양 출장마사지 a 24 서귀포 출장샵 hour poker room with live 대전광역 출장안마 games 김포 출장마사지 on hold and on-the-go.

    ReplyDelete