Thursday, February 8, 2018

Brain or Money - Siripala Sinhala Funny Joke Story

Brain or Money - Siripala Sinhala Funny Joke Story


සල්ලිද මොලේද

දවසක් අපේ සිරිපාල ඔන්න යාළුවෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දානවා. යාළුවා සිරිපාලගෙන් මෙහෙම ඇහුවා

යාළුවා : සිරිපාල තමුසෙට වාරයක් හම්බ උනොත් තමුසේ ඉල්ලන්නේ සල්ලිද මොලේද

එකපාරටම සිරිපාල කිව්වා "සල්ලි" කියලා

යාළුවා : අයියෝ සිරිපාල.. තමුසේ හෙන මෝඩයිනේ .. මොලෙනේ වැදගත් මොලේ තියනවනම් සල්ලි ඕන තරම් හොයන්න පුළුවන්නේ

සිරිපාල : මටනම් ඕන සල්ලි

යාළුවා : තමුසෙට තේරෙන්නේ නෑ මම නම් ඉල්ලන්නේ මොලේ ඊට පස්සේ මට සල්ලි නිකම්ම ලැබෙනවා

සිරිපාල : මෙහෙමනේ මචං අපි ඉල්ලන්න ඕන අපිට නැති දේවල්... ඉතින් තමුසේ මොලේ ඉල්ලන එක සාධාරණයි.. මට නැත්තේ සල්ලි...


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

No comments:

Post a Comment