Tuesday, February 6, 2018

Stupids Please Standup

මෝඩ ළමයි නැගිටින්න - Stupids Please Standup

ටීචර් : හොදයි තමන් මෝඩයි කියලා හිතෙන ළමයි නැගිටින්න

ටිකක් වෙලා ගියා කවුරුත් නැගිටින පාටක් නෑ

ටීචර් : මම හොදටම දන්නවා මෙතන මෝඩ ළමයි ඉන්නවා, කරුණාකරලා නැගිටින්න 

සිරිපාල ටිකක් වටපිට බලලා හෙමිට නැගිටිටා

ටීචර් : හොදයි... සිරිපාල ඇයි ඔයා මෝඩයි කියලා හිතන්නේ?

සිරිපාල : මම එහෙම හිතන්නේ නෑ ටීචර්.. ටීචර් විතරක් තනියෙන් නැගිටලා ඉන්න එක හොද නෑනේ ඒකයි මාත් නැගිටිටේ...

Best Sri Lankan Funny Stories Every Day


No comments:

Post a Comment