Wednesday, February 28, 2018

මට මේක ඇති වෙලා .. We should break up - A funny short joke






කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඔන්න ටිකක් වලියට බර කතාවක්

කෙල්ල : මට මේක දැන් ඇති වෙලා .. අපි මේ සම්බන්දේ නවත්තමු

කොල්ලා : අනේ පැටියෝ ඒ මොකද එක පාරට

කෙල්ල : එක පාරට නෙමෙයි ඔයා හැම තිස්සෙම මගේ ඇග ගැන විහිළු කරනවා

කොල්ලා : හරි හරි පැටියෝ ... කලබල වෙන්න එපා,  මෙන්න මම පුටු දෙකක් ගෙනාවා ඔයා මේ දෙක ලං කරලා වාඩි වෙන්නකෝ ...අපි කතා කරමු


-------------------------------------------------------------------------------
Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala English Jokes


No comments:

Post a Comment