Thursday, March 8, 2018

Sri Lankan Funny Story - Good News or the Bad News?

 

හොද එකද නරක එකද -  Good News or the Bad News? 

 

ඔන්න ඉතින් දවසක් මැදි වයසේ මනුස්සයෙක් දොස්තර ගාවට ගියා එයාගේ මෙඩිකල්  රිපොර්ට්ස් ගැන දැන ගන්න

දොස්තර : මේකයි දැන් ඔයාට කියන්න හොද ආරංචියකුත් තියනවා නරක ආරංචියකුත් තියනවා..

ලෙඩා : අනේ දොස්තර මහත්තයෝ හොද ආරංචිය කියන්නකෝ මුලින්ම

දොස්තර : මේකයි අපිට පුළුවන් උනා ඔයාගේ ලෙඩේ හරියටම හොයා ගන්න, රිපෝට්ස් වල හැටියට ඔයාට ජිවත් වෙන්න පුළුවන් දවස් දෙකයි

ලෙඩා : මොනවා... මොකද්ද ඉතින් ඔය නරක ආරංචිය?

දොස්තර :මේ.... ඔයාට මේක කියන්න දැන් දවස් දෙකක් තිස්සේ ඔයාව කන්ටැක් කරගන්න හොයනවා ඒත් බැරිඋනානේ...

-------------------------------------------------------------------------------
Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala English Jokes

No comments:

Post a Comment